Monday, June 04, 2018
Home
Gossip Lanka News
රෝහිත බෝගොල්ලාගමගේ බිරිඳට සහ දියණියට ඇප
රෝහිත බෝගොල්ලාගමගේ බිරිඳට සහ දියණියට ඇප
-
Monday, June 04, 2018
කාන්තාවකට අයුතු අවහිරයක් සිදු කිරීමේ සිද්ධියට අදාළව අධිකරණය භාරවූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය ඇප මත මුදා හරින ලදී.
එක් අයෙකුට රුපියල් ලක්ෂය බැඟින් ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර ඇත.
මෙලෙස ඇප මත මුදා හැරිණු ලැබුවේ රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිද දීප්ති බෝගොල්ලාගම සහ දිල්හානි බෝගොල්ලාගම යි.
මොවුන් අද දින අධිකරණයට බාර වූ පසු මෙසේ ඇප නියෝග කරන ලදී.
