BREAKING NEWS
latest

728x90

468x60

Monday, June 11, 2018

කර්නල් රත්නප්‍රිය බන්දු මහතා කිලිනොච්චියෙන් ස්ථානමාරු ලබා දමිල ජනයා හඩා වැලෙපයි

කිලිනොච්චි හි සේවයේ නිරත වූ කර්නල් රත්නප්‍රිය බඳු මහතා ට ලැබුණු මාරුවීම මත කිලිනොච්චියේ සේවයෙන් ඉවත්ව යන දිනයේදී අතිවිශාල දෙමල ජනතාවක් පැමිණ හඬා වැටුණු අයුරු දැක්වෙන චායරුප සහ වීඩියෝ අන්තර්ජාලයට එක්ව තිඛෙනවා. ලොකු, කුඩා , මහලු, කාන්තා සහ පිරිමින් ඔහු ඉදිරියේ කුඩා දරුවන් සේ හැන්දෑ වැටෙනෙ විඩියෙේ දර්ශන මේ වන විට සමාජ මාද්‍ය වල දක්නට ලැනෙවා.

උතුරෙ ප්‍රදේශයෙන් ආරක්ෂක අංශ ඪවත්වන් යැයි ඇතමනු ප්‍රකාශකරන කාලයක ආරක්ශක අංශ සාමාන්‍ය ජනයා සමග කෙතරම් ඇසුරක් තිබු නේද යන්න ලොකයාට හොද නිදසුනකි. 

 පහත වීඩියෝවෙන්  නරඹන්න.


« PREV
NEXT »