Saturday, June 23, 2018
Home
Sagala Ratnayaka
මම හිතුවකාර තමයි - සාගලගේ කටින් පනී
මම හිතුවකාර තමයි - සාගලගේ කටින් පනී
-
Saturday, June 23, 2018
ජනතාවට හරි දේ ලබාදීම වෙනුවෙන් පාට පක්ෂ බේධයෙන් තොරව අප රජය කටයුතු කරන බවත් එහිදී පටු දේශපාලන අරමුණු සහිත පුද්ගලයන්ට එම ජනතාවාදී වැඩසටහන් කඩාකප්පල් කිරීමට ඉඩ නොදෙන බව අමාත්‍ය සාගල රත්නායක ප්‍රකාශකරයි.
වැඩිදුරටත් සදහන් කරමින් ඇමතවරයා පැවසුවේ තමන් හිතුවක් කාර බවත් ඒ ජනතාවට සහන සැලසීමට වෙනුවෙන් බවයි.
ඒ අද (23) තිහගොඩදී පසුගිය වසරේ (2017 මැයි) ඇතිවූ ගංවතුර හේතුවෙන් නිවාස හානි සිදුවූ පවුල් 404 ක් වෙනුවෙන් රුපියල් එක්කෝටි අසූ ලක්ෂයකට අධික වන්දි මුදලක් බෙදාදීම වෙනුවෙන් අද උදෑසන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාව අමතමිනි.
තිහගොඩ කොට්ඨාශයේ නිවාස හානියට ලක්වූ සියලු පවුල් සංඛ්‍යාව 1471 ක් වන අතර ඔවුන් සියලුදෙනා අතරේ රුපියල් පන්කෝටි පනස් හය ලක්ෂයකට අධික සමස්ත වන්දි මුදලක් මෙලෙස ලබාදීමට කටයුත කරනු ඇත.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...