Saturday, June 23, 2018
Home
kumara welgama
හිට්ලර් පන්නයේ මිලිටරි පාලනයට මං විරුද්දයි - පක්‍ෂයෙන් ඉවත් වී දිවි පුදා සටන් කරනවා - වෙල්ගම
හිට්ලර් පන්නයේ මිලිටරි පාලනයට මං විරුද්දයි - පක්‍ෂයෙන් ඉවත් වී දිවි පුදා සටන් කරනවා - වෙල්ගම
-
Saturday, June 23, 2018
අස්ගිරි අනුනායත පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් විසින් සදහන් කල පරිදි මිලිටරි ආණ්ඩුවක අචමසට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ද යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීකුමාර වෙල්ගම මහතා පවසයි.
මන්ත‍්‍රන්‍ිරයා පවසන්නේ යම් හෙයනික් එවන් තත්වයක් උද්ගත වුවහොත් පක්‍ෂයෙන්ද ඉවත් වී ජීවිතයද පරදුවට තබා සටන් කරන බවයි.
ප‍්‍රජාතන්ත‍්‍රවාධී පාලනයක් තමන් බලාපොරොත්තු වන බවත් රට මිලිටරි පාලනයක් ඇති වුවහොත් ඊට තමන් දැඩි විරෝධය පල කරන බවද ඔහු සදහන් කරයි.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...