BREAKING NEWS
latest

728x90

468x60

Thursday, January 12, 2023

දෙසැම්බරයේ පළාත් සභා ඡන්දයට පියවර ගන්න - අගමැති උපදෙස්‌ දෙයි

දෙසැම්බරයේ ස්‌ථිර ලෙසම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය නිලධාරීන්ට උපදෙස්‌ දී ඇත.

පළාත් සභා මැතිවරණය සඳහා මූලික පියවර ලෙස පක්‍ෂ නායකයන්ගේ අදහස්‌ දැන ගැනීමට කඩිනමින් පක්‍ෂ නායක රැස්‌වීමක්‌ කැඳවන ලෙසද අගමැතිවරයා උපදෙස්‌ දී තිබේ. 

ඊට අමතරව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සහ පළාත් පාලන හා පළාත් සභා ඇමැතිවරයා සමගද අගමැතිවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
« PREV
NEXT »