Thursday, January 12, 2023
Home
Gossip Lanka News
සංචාරක සත්කාරක නිවාස වැඩමුළුව දෙණියායේ දී
සංචාරක සත්කාරක නිවාස වැඩමුළුව දෙණියායේ දී
-
Thursday, January 12, 2023
ශ්‍රී ලංකා සංචාරක සත්කාරක අධිකාරිය විසින් මෙහෙයවන තවත් සංචාරක සත්කාරක නිවාස වැඩමුළුවක් පසුගිය දා දෙනියාය කොටපොළ ප්‍රාදේශීයසභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මේ සඳහා සත්කාරක නිවාස සාමාජිකයින් 161 දෙනෙකු සහභාගී වූ අතර, දේශපාලනික වශයෙන් ගරු තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් ඉන්දික ජයරත්න මහතා,කොටපොල ප්‍රාදේශීය සභා සභාපතිතුමා, විපක්ෂ නායකතුමා සහ නාගරික මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
මෙම වැඩමුළුවේදී විශේෂත්වය වශයෙන් රාජ්‍ය ණය යෝජනා ක්‍රමය සහ ඒ සඳහා සංචාරක ව්‍යාපාරයට ලබාදෙන දායකත්වය සම්බන්ධව මහජන බැංකුව මාතර දිස්ත්‍රික්ක ප්‍රධානකළමණාකාර, ශාඛා කළමණාකාර හා ලංකා බැංකුව ශාඛා කළමණාකාර විසින් දැනුවත් කරලීමයි.
Most Reading
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...
-
අපි ගෙනාපු ජනාධිපති කරන වැඩ නිසා තමනට දැන් මල පැනලා සිටින බව ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ‘මට නම් මේ දවස්වල දේශපාලනේ මල පැනල...