Thursday, January 12, 2023
Home
Gossip Lanka News
ජපානයේ MUFG බැංකුවෙන් මධ්‍යම අධිවේගයට බිලියන 100ක්
ජපානයේ MUFG බැංකුවෙන් මධ්‍යම අධිවේගයට බිලියන 100ක්
-
Thursday, January 12, 2023
මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 අදියර වන පොතුහැර සිට ගලගෙදර දක්වා වන කිලෝමීටර 32.5ක මාර්ග කොටස ජපාන බැංකුවල මූල්‍යකරණය යටතේ ඉදි කිරීමට කටයුතු සූදානම් කර ඇත. ඒ සඳහා අවශ්‍ය වන ජපාන යෙන් බිලියන 100ක අරමුදල් සලසා ගැනීමට ජපානයේ MUFG, Ltd බැංකුව සමඟ ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
දැනට පවත්නා අධිවේගී මාර්ග ජාලය තවදුරටත් පුළුල් කරමින් පොතුහැර හරහා කොළඹ හා මහනුවර යා කිරීමේ අරමුණින් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමට යෝජනා වී ඇත.
එමඟින් ආර්ථික වශයෙන් වැදගත් වරාය, ගුවන්තොටුපළ හා වාණිජමය නගර සහ පළාත් කිහිපයක් යා කරමින් දිවයිනේ දකුණු ප්‍රදේශයේ සිට මහනුවර දක්වා අඛණ්ඩ සම්බන්ධතාවක් ඇති කෙරෙනු ඇත.
Most Reading
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
අපි ගෙනාපු ජනාධිපති කරන වැඩ නිසා තමනට දැන් මල පැනලා සිටින බව ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ‘මට නම් මේ දවස්වල දේශපාලනේ මල පැනල...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...