BREAKING NEWS
latest

728x90

468x60

Advertisements

Showing posts with label Sampath Bank. Show all posts
Showing posts with label Sampath Bank. Show all posts

Friday, February 08, 2019

සම්පත් බැංකු‌වේ බැංකු ලොක්කන්ගෙන් CID ය ප්‍රශ්න කරයි

සම්පත් බැංකුව තුල සිදුව ඇතැයි කියන මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් එම බැංකුවේ මෙහෙයුම් කළමනාකරුගෙන් ඇතුළු පිරිසකගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව රහස් පොලිසිය කඩුවෙල ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වෙත අද (07) දන්වා සිටියේය.


සම්පත් බැංකුවේ ගිණුම් හිමියන්ගේ අනුදැනුමින් තොරව රුපියල් කෝටි අටකට අධික මුදලක් විශ්වාසය කඩකර සාවද්‍ය ලෙස පරිහරණය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ පුළුල් පරීක්ෂනයේ වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරමින් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි.ටී.එන්. වීරසිංහ මහතා මේ බව දන්වා සිටියේය.