BREAKING NEWS
latest

728x90

468x60

Advertisements

Showing posts with label hirunika premachandra. Show all posts
Showing posts with label hirunika premachandra. Show all posts

Monday, June 04, 2018

හිරුණිකාගේ මවගේ නිවසේ හදිස්සි ගින්නක්

පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ මව පදිංචිව සිටින කොළඹ 07,කුරුදුවත්ත කැප්පැටිපොළ මාවතේ පිහිටි නිවසේ අද (04) අලුයම හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

Wednesday, May 02, 2018

හිරුණිකා අගමැතිට යන්න කියයි | Hirunika Premachandra

පක්ෂ නායකත්වය ඇතුලු සියලු තනතුරුවල වෙනසක් කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ දුන් ප්‍රතිඥාව ඉටු නොකිරීමට විරෝධය පාමින් අගමැතිවරයා සහභාගි වන රැස්වීම් වර්ජනය කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු විසි (20) දෙනකු පමණ තමන් සමග එම තීරණයට එළැඹ සිටින බවත් මන්ත්‍රීවරිය කියා සිටියාය.

එම තීරණයට එළැඹ සිටින සියලුම මන්ත්‍රීවරුන් “දිවි හිමියෙන්” අගමැති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වූ සහ “නොයෙක් අසාධාරණකම්වලට ලක් වූ” පුද්ගලයන් බව පවසන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය “පක්ෂ නායකත්වයෙන් මිස අගමැති පදවියෙන් ඉල්ලා අස්විය යුතු” යයි අගමැතිවරයාට කිසිදු බලකිරීමක් නොකරන බවත් අවධාරණය කළාය..

Thursday, October 19, 2017

දේශපාලනය ගැන කලකිරුනු හිරුණිකාට අගමැතිගෙන් සුපිරි තෑග්ගක්

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක තනතුරකට අද (18) පත්කරනු ලැබුවා. ඒ,රත්මලාන ආසන සංවිධායකවරිය ලෙසයි.

Sunday, September 11, 2016

හිරැනිකා භාරතගේ නොදුටු ඡායාරූපයක් එළියට දමයි - බුකිය කැළඹේ

>d;khg ,la jQ Ndr; fma%upkao% uy;df.a fjä jeÿKq u< isref¾ PdhdrEmhla Tyqf.a ÈhKsh jk ysreKsld fma%upkao% uy;añh úiska wo Èk f*ia nqla udOH cd,hg m<uq j;djg fhduqlr we;'

Friday, January 23, 2015

l=vqj,g iïnkaO fld,U uka;%sf.ka m%Yak lrkak

l=vqj,g iïnkaO fld<U uka;%sf.ka m%Yak lrkak

fjf,a iqod~ kue;s u;al=vq cdjdrfï fhÿKq ;eke;a;d fld<U Èia;%sla md¾,sfïka;= uka;%sjrhl=f.a ku fy<s lr ;sìh§;a fmd,sish fï jkf;la wod< uka;%sjrhdf.ka m%ldYhla fyda igyka lr .ekSu isÿ fkdlrkafka ukaoehs fld<U Èia;%sla m<d;a iNd uka;%sks ysreKsld fma%upkao% fufkúh m%Yak lrhs' wod< md¾,sfïka;= uka;%sjrhdf.ka m%Yak lsÍu i|yd fyd|u ld,h oeka t<eU we;s ksid yels blaukska Tyqf.ka ta ms<sn| m%Yak lr wod< bÈß l%shdud¾. .ekSu fmd,sisfha j.lSu nj weh mejeiqjdh' weh fufiao lSjdh' oeka ck;dj b;du fyd| úuis,a,lska bkak ´k fï isÿùu .ek'

neßfj,dj;a fmd,sish fï uka;%sjrhdf.ka m%Yak lrk tk l,a od,d fudyq ráka mek .sfhd;a tal fldf<dkakdfõ ck;djg jf.au rfÜ