BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, August 23, 2017

අනේ මට සමාවෙන්න - නෙරපන්න එපා බැරිනම් මම ඉල්ලා අස්වෙන්නම් - විජේදාස ජනපති අගමැති ඉදිරියේ බැගෑපත් වෙයි

ඇමති විජේදාස අගමැතිවරයා දුරකතනයෙන් අමතා සමාව ඉල්ලා ඇති බව වාර්තාවේ. අප ආරංචිමාර්ග සදහන් කල ආකාරයට අගමැතිවරයා ප්‍රකාෂ කර ඇත්තේ තමාට තනිවම තීරනයක් දීමට හොහැකි බවත් කෘත්‍යාධීකාරී මණ්ඩලයෙන් සමාව ගතයුතු බවත්ය.


පසුව ජනපති හමුවීමට ගොස් ඇති අතර මෙය විසාදා දෙන ලෙස බැගෑපත්වී ඇත. ජනපතිවරයාද එය තුට්ටුවකට මායිම් නොකර ඇති බව වාර්තාවේ.



පසුව හිටපු ඇමති විජේදාස ප්‍රකාෂකර ඇත්තේ එසේනම් ලැජ්ජාව වසා ගැනීමට අද දවස (23) ඉල්ලා අසවීමට ලබාදෙන ලෙසයි.



ගොසිප්99 අපට ආරංචිවන පරිදි අද දිනයේ විජේදාස විල්ලැජ්ජාව වසාගැනීම සදහා ඉල්ලා අස්සුනේ යැයි මාධ්‍යට ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට කටයුතු සිදුකරමින් සිටින බවයි.



මීට අමතරව අප කල සොයා බැලීමකදී ආරංචි වූයේ භික්ෂුන් වහන්සේලා දුරකථන ඇමතුම් ලබාදී ඇති අතර බුද්ධ ශාසන ඇමතිකම හෝ රුක දෙන ලෙස බැගෑපත් වී ඇත.



පසුව අද දීනයේදී භික්ෂුන් වහන්සේලා කිහිප නමක් ‘‘අපිට ඕන විජේදාස යයි‘‘ මාධ්‍ය අමතා ප්‍රකාශකිරිමට නියමිත බවයි.



මේ අතර විජයදාස රාජපක්ෂ මහතාට ඉල්ලා අස්නොවන ලෙස බල කිරීමට භික්ෂුන් වහන්සේලා පිරිසක් අද (23 )බුද්ධ සාසන අමාත්යංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වීමට ද නියමිතය.



ඉල්මෙලා අස්වීමට කල් ඉල්ලීම භික්ෂුන් වහන්සේලාගේ විරෝධතාවය සහ මාධ්‍ය හමුව පැවැත්වෙනතුරු ජනපති අගමැති අන්දවා පැය කිහිපයක් තබා ගැනීම මොහුගේ කූට උපක්ක්‍රමයක් ලෙසද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

« PREV
NEXT »