BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, September 12, 2017

මන්ත්‍රී බන්දුලගේ නිවසට පොලිසිය කඩා පනී


පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනගෙන් මේ වනවිට පොලිස් වංචා විමර්ශන අංශය ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටිනවා. 



ලොතරැයි මුද්‍රණය සම්බන්ධයෙන් සිදුකළ අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය ලබා ගන්නා බවයි වාර්තා වන්නේ.
« PREV
NEXT »