BREAKING NEWS
latest

728x90

468x60

Monday, September 18, 2017

මහජන දිනයේ”බීමතින් ලිංගික පහස හොයන්න ගිහින්”නියෝජ්‍ය ඇමති ඇන ගත්ත හැටි

නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම කාලයෙන් කාලයට පුවත් මවනා චරිතයක් වෙලා තිබ්බ ඒ ඔහුගේ කට නිසා.

නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිබද නැවත වතාවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක්ව තිබෙනවා. ඒ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ යැයි කියන ඡායාරුප කිහිපයක් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ හුවමාරු වීමට ආරම්භ වීමත් සමගයි.

කෙසේ වෙතත් මෙම ඡායාරූප පිළිබදව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මතය දැන ගැනීමට අමාත්‍යවරයා සම්බන්ධ කර ගැනීමට අප දිගින් දිගටම උත්සාහ කළා.

ප්‍රථමයෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මහජන දිනය යැයි කියමින් , නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා දුරකථනයට පැමිණීම ප්‍රතික්ෂේප කළ අතර ඔහුගේ සහයකයෙක් යැයි කියනා පුද්ගලයෙක් දුරකථන ඇමතුම් වලට පිළිතුරු දුන්නා.
කෙසේ වෙතත් ඉන්පසුව අප ලබා ගත් ඇමතුම් වලට පිළිතුරු නොදීම , අමාත්‍යවරයාගේ පාර්ශවය විසින් විසන්ධි කිරීම සිදු කිරීම දිගින් දිගටම සිදු වුනා. ඉන්පසුව අප විසින් අප සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක කෙටි පණිවිඩයක් වශයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාට යවා තිබෙන අතර නියෝජ්‍ය අමාත්‍යවරයාට අවශ්‍ය ඕනෑම මොහොතක අප හා සම්බන්ධ වෙමින් සිය මතය ප්‍රකාශ කළ හැකියි.

ආන්දෝලනයට තුඩු දී තිබෙන , නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ගේ යැයි කියන ඡායාරූප එකතුව පහතින්









« PREV
NEXT »