BREAKING NEWS
latest

728x90

468x60

Thursday, September 28, 2017

කිඳෙල්පිටිය එ ජා පයෙන් නොමිනේෂන් හිඟමනේ

සුසිල් කිඳෙල්පිටිය එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ඉල්ලා ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.
ඒ, කොටිකාවත්ත-මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාව වෙනුවෙනි. කෙසේ නමුත්ය් ඊට එක්සත් ජාතික පක්ෂයේ භාබලයන් කිහිප දෙනෙක් ම විරුද්ධ වී ඇති අතර මිට මාස කිහිපයකට පෙර තමන්ට නාමයෝජනා ලබා දෙන ලෙස ඉල්ලා එජාප ප්‍රබලයෙකු මුණ ගැසුන ද අදාල ප්‍රබලයා ද කින්දෙල්පිටියට නම යෝජනා ලබා දීම ප්‍රතික්ෂේපකර ඇති බව ද වාර්තා වේ. මේ හේතුවෙන් ම චන්ද්‍රිකා බණ්ඩාර කුමාරණතුංග මහත්මිය හරහා අග්‍රාමාත්‍යවරයා වෙත බලපෑම් කිරීමේ උත්සාහයක කිඳෙල්පිටිය නිරත වී සිටින අබව ද වාර්තා වේ. කෙසේ නමුත් චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය ද තවමත් ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ද වාර්තා වේ.
« PREV
NEXT »