BREAKING NEWS
latest

728x90

468x60

Saturday, February 17, 2018

අගමැති ඉවත් කිරීම ගැන ජනාධිපතිගෙන් වෙල්ගමට පොරොන්දුවක්

අගමැති ඉවත් කිරීමට ඇති හැකියාව ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම පවසයි.
මන්ත‍්‍රීවරයා මේ බව පැවැසුවේ ජනාධිපතිවරයාගේ නිල නිවසේ මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාව අතරතුර නික්ම යන අවස්ථාවේ දී මාධ්‍ය නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
« PREV
NEXT »