Wednesday, February 14, 2018
Home
Gossip Lanka News
අපි තරහයි කියපු - පරාජයෙන් පසු අද කැබිනට් හමුවට සියළු එජාප-ශ‍්‍රීලනිප ඇමතිවරුන් එයි - Sri lankan Cabinet
අපි තරහයි කියපු - පරාජයෙන් පසු අද කැබිනට් හමුවට සියළු එජාප-ශ‍්‍රීලනිප ඇමතිවරුන් එයි - Sri lankan Cabinet
-
Wednesday, February 14, 2018
පළාත් පාලන මැතිවරණයෙන් පසු පැවැත්වෙන පළමු කැබිනට් මණ්ඩල හමුව අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙයි.
මේ සදහා සහභාගී වන ලෙස සියළු කැබිනට් ඇමතිවරුන්ට දැනුම් දී තිබේ.
ආන්ඩුවෙන් ඉවත් වන්නේ යයි කී සියළු ශ‍්‍රිලනිප ඇමතිවරුන්ද මෙම හමුව සදහා සහභාගි වනු ඇතැයිද සදහන්ය.
ආන්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම සදහා ගන්නා ක‍්‍රියාමාර්ග ගැන ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලය අද දිනයේ දැනුවත් කිරීමටද නියමිතය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්රෛතීපාල සිරිසේන මහතා අද ශ්රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...