BREAKING NEWS
latest

728x90

468x60

Friday, March 02, 2018

ජරමර අස්සේ ගෝඨා, චීන තානාපති හමුවෙයි

චීන මහජන සමූහාණ්ඩුවේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා වන චෙංග් ෂෙයුආන් සහ ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර විශේෂ හමුවක් සිදුව ඇති බව වාර්තා වෙයි.
ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ මේ බව සදහන් කර ජායාරූපයක් පළකර ඇති අතර ඵලදායි සාකච්ඡාවක් පැවැත්වුණු බව පමණක් එහි සඳහන්ව ඇත.




« PREV
NEXT »