BREAKING NEWS
latest

728x90

468x60

Monday, March 05, 2018

ශ‍්‍රීලනිපය තුනට කැඩෙයි - හතක් එජාපයට - කොටසක් මහින්දට SLFP

පවතින දැඩි දේශපාලන අස්ථාවරත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනට කණ්ඩායම් තුනක් වශයෙන් බෙදී ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක් විය යුතු යයි එක් පිරිසක් තීරණය කර ඇති අතර ශ‍්‍රීලනිපය ලෙස ජාතික ආණ්ඩුවේම සිටිය යුතු යයි තවත් පිරිසක් කියති.

එක්සත් ජාතික පක්‍ෂයට එක්වීම සදහා ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවවරුන් 07 දෙනෙකු දැනටමත් තීරණය කර ඇති අතර මේ ගැන ජනාධිපතිවරයාටද දැනුවත් කර ඇති බවද පැවසෙයි.

වත්මන් ජාතික ආණ්ඩුව තුල ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 43 දෙනෙකු කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය ඇමති ධුර දරමින් සිටිති.
« PREV
NEXT »