Saturday, August 26, 2017
Home
Gossip Lanka News
නඩුවලට මම ඔට්‌ටුයි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක කියයි
නඩුවලට මම ඔට්‌ටුයි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක කියයි
-
Saturday, August 26, 2017
ඕනෑම නඩුවකට මුහුණදීමට තමන් සූදානම් බව නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ට ඊයේ (25 දා) ප්‍රකාශ කළේය.
තමා ළඟ සාක්‍ෂි ඕනෑ තරම් තිබෙන බවත් ඒ පිළිබඳව තැති ගැනීමක් ඇති නොවන බවත් හෙතෙම පැවසීය.
උසාවියට අපහාස කිරීමේ චෝදනාව යටතේ ලංකා නීතිඥ සංගමයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය ඒකමතිකව යෝජනාව සම්මත කරගෙන රන්ජන් රාමනායක මහතාට එරෙහිව නඩු පැවරීමට ගෙන ඇති තීරණය පිළිබඳව ඒ මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු එසේ පැවසීය.
