Tuesday, September 19, 2017
Home
Gossip Lanka News
සිල්රෙදි සිරකරුවන් සුරකින්න පිණ්ඩපාත වැඩිම කිරිබත්ගොඩින් නවතී.මිනිස්සු සල්ලි වෙනුවට කිබුලා බනිස්
සිල්රෙදි සිරකරුවන් සුරකින්න පිණ්ඩපාත වැඩිම කිරිබත්ගොඩින් නවතී.මිනිස්සු සල්ලි වෙනුවට කිබුලා බනිස්
-
Tuesday, September 19, 2017
ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිටට අධිකරණයෙන් නියම කරන ලද දඩ මුදල ගෙවා දැමීම සදහා මුදල් එකතු කිරීමට අද දිනයේ කිරිබත්ගොඩදී පිණ්ඩපාතයේ වැඩම කල සංඝයා වහන්සේලාට පිරිසක් විසින් කිබුලා බනිස් ආදිය බෙදා දීමට ගත් උත්සායත් සමග උණුසුම් තත්වයක් ඇති විය.
සිල්රෙදි සිරකරුවන් සුරැකීමේ මෙම පිණ්ඩපාත චාරිකාව අද උදෑසන කිරිබත්ගොඩ නගරයට වැඩම කල අතර එම අවස්ථාවේදී කිරිබත්ගොඩ නගරයේ සිටි ජනතාව එම සංඝයා වහන්සේලාට කිබුලා බනිස් පිළිගැන්වීමත් සමග එම ස්ථානයේ උණුසුම් තත්වයක් ඇති වුවා.
එම පිණ්ඩපාත වැඩසටහන සංවිධානය කල පුද්ගලයින් මුදල් පමණක් පිළිගන්වන ලෙස ජනතාවට කියා සිටියත් එය නොඅසා ජනතාව දිගින් දිගටම දන් පිළිගැන්වීම සිදු කළා.
පසුව එම ස්ථානයට පැමිණි පොලිසිය විසින් තත්වය සමතයකට පත් කරන ලදී,
බුදුදහමට අනුව අමාමහ නිවන් සුව ලබාගත හැකි පින්කමක් වන නිසා පාත්‍රයට මුදල් පිළිගැන්වීම පාපයක් බවත් බුදුදහමේ ඉගැන්වීමයි.ආර්ථික අපහසුතාවයන් හේතුකොට ගෙන මෙසේ පිණ්ඩපාතයේ වඩිනා ගරුතර ස්වාමීන්වහන්සේලා උදෙසා කුස ගින්න සංසිදුවීමට තමන්ට හැකි අයුරින් උන්වහන්සේලාගේ පාත්‍රයට වැළදීමට හැකි ආහාර ද්‍රව්‍යය පිළිගන්වන ලෙස නිර්මල ථෙරවාදී බුදුදහම සුරැකීමේ ව්‍යාපාරය ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...