Saturday, November 18, 2017
Home
Gossip Lanka News
ශ්‍රීලනිපය - ඒකාබද්ධය සමගි වෙන ලකුණු?
ශ්‍රීලනිපය - ඒකාබද්ධය සමගි වෙන ලකුණු?
-
Saturday, November 18, 2017
මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක්ව තරග කිරීමේ සම්මුතිවාදී සාකච්ඡා ඉදිරි සතියේදී යහපත් ලෙස අවසන් කිරීමට හැකි වෙනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාසය පළ කරයි.
දෙපාර්ශ්වය සමගි කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ සම්පූර්ණ සහයෝගය ලැබෙන බව එම සාකච්ඡා සඳහා පෙරමුණ ගෙන සිටින ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශකයෙකු ලක්බිමට පැවැසීය.
ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් ඉටු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟත්වය පළකිරීමට නියමිත අතර ඒ පිළිබඳව ඉතා ඉක්මනින් දැනුම් දීමට නියමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
දෙපාර්ශ්වයේ සමගි වීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම සුළු පිරිසක් දැඩි ලෙස විරෝධය පළ කරන අතර ඉදිරි දින කිහිපයේදී ඔවුන්ගේද එකඟත්වය හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...