Sunday, November 19, 2017
Home
Gossip Lanka News
දුරකථන සංවාද හොරෙන් අසන ජාලයක් - මහින්ද
දුරකථන සංවාද හොරෙන් අසන ජාලයක් - මහින්ද
-
Sunday, November 19, 2017
විවිධ තරාතිරමේ පුද්ගලයන්ගේ දුරකථන සංවාදවලට රහසිගතව සවන්දීමේ ජාලයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් එය නතර කිරීමට රජය වහාම කටයුතු කළ යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (17 වැනිදා) කියා සිටියේය.
පසුගිය දිනවලදී අසන්නට දකින්නට ලැබුණු යම් යම් සිදුවීම් නිසා මේ බව තහවුරු වී ඇති බව ද හෙතෙම කීය.
වැරදිකරුවන්ට දඬුවම් දීම වෙනම ක්‍රියාවලියක්. එහෙත් මේ ආකාරයට රහසිගත දුරකථන සංවාදවලට සවන් දීම ඉතාම බරපතළ නීති විරෝධී ක්‍රියාවක් යෑයි ද මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මේ සංවිධානාත්මක ජාලය හරහා රටේ ප්‍රභූ පුද්ගලයන්, ව්‍යාපාරිකයන්, මහෙස්‌ත්‍රාත්වරුන්, දේශපාලනඥයන් ඇතුළු වැදගත් පුද්ගලයන්
රැසකගේ දුරකථන සංවාදවලට හොර රහසේ සවන් දෙන බවට තමන්ට තොරතුරු ලැබී ඇති බව ද රාජපක්‍ෂ මහතා කියා සිටියි.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්‍ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...