Friday, January 12, 2018
Home
Gossip Lanka News
වීරවංසට ඇප – අධිචෝදනා නඩුව 19 කැඳවයි
වීරවංසට ඇප – අධිචෝදනා නඩුව 19 කැඳවයි
-
Friday, January 12, 2018
මහින්ද රාජපක්ෂ පාලන සමයේ නිවාස ඉදිකිරීම් ඉංජිනේරුසේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විමල් වීරවංස මන්ත්‍රීවරයා සිය වත්කම් සහ ආදායම්වලින් සොයා ගත නොහැකි රුපියල් මිලියන 75කට අධික මුදල් හා දේපලක් හිමිකරගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහි අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් අද (11) බාර දී තිබේ.
රුපියල් ලක්ෂ 5 බැගින් වටිනා ශරීර ඇප දෙකක් මත ඔහු අද මුදා හැර ඇති අතර ලබන මස 19 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා ඔහුට නියෝග කර ඇත.
