BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, February 06, 2018

උදයංග වීරතුංග ලංකාවට ගේන්න ⁣නිලධාරීන් 07ක් හෙට ඩුබායි යනවා - ඇමති සාගල වරල්ලේ දී කියයි

මෙවර මැතිවරන රාජකාරි සදහා පොලිස් නිලදාරීන් 75 000 ට ආසන්න ප්‍රමාණයක් රාජකාරීයේ යොදවන බවට අමාත්‍ය සාගල රත්නායක මහතා දෙනියාය වරල්ල ප්‍රදේශයේ අද (06) ජනහමුවකට සහභාගීවෙමිනි.

එතුමා වැඩිදුරටත ප්‍රකාශකරේ විශේෂිත ආරක්ශාවක් අවශ්‍ය යැයි විශ්වාස කරන ජන්දපොල සහ ගණන්කරන ස්තානවල පොලිස් විශේෂ කාර්ය බලකායද වොදවන බවයි.



මේ අතර පසුගියදා (04) ඩුබායිහිදී අත්තඩංගුවට පත් මිග්යානා ගනුදෙනුවේ ප්‍රදාන සැකකරුවෙකු වූ  උදයංග වීරතුංග මෙරටට රැගෙන ඒමට අරාබි රාජ්‍ය සමග  අවශ්‍ය සාකච්ජා කිරීමට හෙට (07) කණ්ඩායමක් ඩුබායි බලා පිටත්ව යාමට නියමිත බවයි. ( හඩ පටයේ විනාඩි 6.37 සිට)

පහතින් හඩපටයට සවන් දෙන්න

« PREV
NEXT »