Wednesday, February 28, 2018
Home
Gossip Lanka News
නිළ ඇඳුම් කොමිස් මුදල රුපියල් කෝටි 20ක්
නිළ ඇඳුම් කොමිස් මුදල රුපියල් කෝටි 20ක්
-
Wednesday, February 28, 2018
දේශපාලන වේදිකා තුළ ඇතැමුන් නිළ ඇඳුම් සඳහා වවුචර් නිකුත් කිරීම විවේචනය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් සඳහා පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ උත්සවයකට පසුගියදා (26) උදෑසන එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය කාලයේ දී දරු දැරියන් 30% ක් පමණ නිල ඇඳුම් රෙදි ලබා නොගත් බව වාර්තා මගින් හෙළිවූ බවයි.
රුපියල් කෝටි 20ක් පමණ කොමිස් ලෙසින් ලබාගත හැකි වංචාවන් වැළක්වීමට ලැබීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බව ද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී කියා සිටියා.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...