Thursday, February 01, 2018
Home
Gossip Lanka News
අසාද් සාලිගෙන් ජන්ද අල්ලසක්
අසාද් සාලිගෙන් ජන්ද අල්ලසක්
-
Thursday, February 01, 2018
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ නගරාධිපති අපේක්ෂක අසාද් සාලි මහතා නීති විරෝධී ජන්ද අල්ලසක් ලෙස ජනතාවට භාණ්ඩ බෙදාදීමෙී සිද්ධියක් ඊයේ 31 පිටකොටුව ප්රදේශයෙන් වාර්ථාවෙනව කොළඹ පරණ යොන් වීදියේ මරීන් ටේරිඩර්ස් නමි වෙළඳ සැල තූළ
මෙම භාණ්ඩ බෙදාහැරීමට සැලසුමි කොට තිබෙනවා සිද්ධිය සැලවූවහාම වෙිල්ලවීදිය පොලිසියේ නිලධාරින් අදාල ස්ථානය වෙත පැමිණ තිබෙනවා.
