BREAKING NEWS
latest

728x90

468x60

Thursday, February 08, 2018

නුවර මහ නගර සභාවේ ඡන්ද මංකොල්ලයකට සූදානමක් ? - ඡන්ද පොලවල් සදහා දැඩි ආරක්ෂාවක් අපේක්ෂකයො ඉල්ලයි

මෙවර පලාත්පාලන ඡන්දයේදී නුවර මහනගර සභාවේ ඡන්ද මංකොල්ලයක් සිදුකිරීමට මානබලමින් සිටින බවට වාර්තාවේ. පසුගියදා අරුප්පල ප්‍රදේශයේ දෙපිරිසක් ගැටුමක් හට ගත් අතර එයද මොවුගේ සුක්ෂම සැලැස්මක් බවට අනාවරනය වී ඇත. පසුගියදිනක රාත්‍රිෙය් නිවෙසකට රුස්වූ පිරිසක්  මේසදහා යම් සාකජ්ජාවක් පවත්වා ඇති ඇතර එහිදී ඔවුන් ප්‍රකාශකර ඇත්තේ 

"පුලුවන් ඡන්දටික  දාගන්න , නැත්තම් ඡන්ද ගන්න හැටි අපි දන්නව" යනුවෙනි.


 මේ සදහා රත්වත්තේ පවුලට සම්බන්ද පිරිසක් සිට ඇති බවට වාර්තාවේ.


මේ හේතුවේන අපේක්ෂකයො දැඩි භීතියකට පත්ව ඇති අතර ජන්ද පොල සහ ගනන් කිරීමේ මධ්‍යස්ථානවලය දැඩි ආරක්ෂාවක් ඉල්ලා ඇති බව වාර්තාවේ.
« PREV
NEXT »