BREAKING NEWS
latest

728x90

468x60

Thursday, February 08, 2018

මලික්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

ඉඩම් ගනුදෙනුවකින් රාජ්‍ය ආයතනයකට පාඩුවක් කළේ යැයි කියමින් එක්සත් ජාතික පක්ෂ සභාපති, උපාය මාර්ගික හා සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතාට එරෙහිව අල්ලස් කොමිසමට ඊයේ ( 07) පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇත. 

කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා මෙම පැමිණිල්ල අල්ලස් කොමිසම වෙත කර තිබේ. 
නීත්‍යනුකූල නොවන ඉඩම් පරිහරණයකින් රාජ්‍ය ආයතනයකට පාඩු කර ඇති බව මෙම පැමිණිල්ලේ දැක්වේ. 

ගයාත්‍රි ගීගනආරච්චි
« PREV
NEXT »