Thursday, February 15, 2018
Home
Unlabelled
රනිල් එජාප නායකත්වයෙන් පන්නන්න තැන තැන රහස් කුමන්ත‍්‍රණ?
රනිල් එජාප නායකත්වයෙන් පන්නන්න තැන තැන රහස් කුමන්ත‍්‍රණ?
-
Thursday, February 15, 2018
එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට සහාය දැක්වීමත් සමගම එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා නෙරපා දැමීමට එම පක්‍ෂ ප‍්‍රබලයින් පිරිසක් සාකච්චා පවත්වමින් සිටිති.
මෙම පිරිස දැනමත් පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉලක්කගත සාමාජිකයන් වෙන් වෙන්ම මණු ගැසෙමින් හා සාකච්චා කරමින් සිටින්නේ යයිද වාර්තා පලවෙයි.
කෙසේ වෙත්ත එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථාවෙන් පක්‍ෂ නායකයාට අසීමිත බලයක් හියව ඇති නිසා මෙවරද නායකත්වය වෙනස් කිරීම බලහත්කාරයෙන් සිදු කල හැකි නොවනු ඇති බව බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත.
