Tuesday, March 27, 2018
Home
Gossip Lanka News
විශේෂ කාර්ය බලකා මෙහෙයුමෙන් ලක්ෂ 50 ක හෙරොයින් සමඟ පස් දෙනෙකු අත්අඩංගුවට : STF
විශේෂ කාර්ය බලකා මෙහෙයුමෙන් ලක්ෂ 50 ක හෙරොයින් සමඟ පස් දෙනෙකු අත්අඩංගුවට : STF
-
Tuesday, March 27, 2018
ලක්ෂ 50 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 510ක් සමඟ කුරුණෑගල, පොල්ගහවෙල, රත්මල්ගොඩ ප්‍රදේශයේදී සැකකරුවන් පස් දෙනකු සහ ඔවුන් පැමිණි වෑන් රියක් හා යතුරු පැදියක් විශේෂ කාර්යබලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත කුරුණෑගල රත්මල්ගොඩ ප්‍රදේශයේ හෝටලයක් අසල දී සැකකටයුතු වැන් රියක් හා යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී “ටයිසැටයිල් මෝපීන්”නැමැති හොරොයින් සුක්ෂම අයුරින් බෑගයක දමා වෑන් රියෙහි සඟවා තිබියදී සොයා ගැනීමට හැකි වී තිබේ.
සැකකරුවන් සතු ජංගම දුරකතනද විශේෂ බලකා බාරයට ගෙන ඇත.
සැකකරුවන් , ඔවුන් පැමිණි යතුරු පැදිය සහ වෑන් රිය කොළඹ මත් ද්‍රව්‍ය කාර්යාංශයට වැඩිදුර පරීක්ෂණ සඳහා බාර දී ඇති අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...