BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, March 27, 2018

උදයංග වීරතුංග ඩුබායි හිදී අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිටපු තානාපතිවරයාට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය (ඉන්ටර්පෝල්) රතු වරෙන්තුවක්ද නිකුත් කර තිබුණා.
« PREV
NEXT »