Thursday, March 15, 2018
Home
Gossip Lanka News
නුවර ගැටුම පසුපස සිටි ආණ්ඩුවේ පුද්ගලයන් ගැන රවීගන් තවත් හෙළිදරවුවක්
නුවර ගැටුම පසුපස සිටි ආණ්ඩුවේ පුද්ගලයන් ගැන රවීගන් තවත් හෙළිදරවුවක්
-
Thursday, March 15, 2018
එකක් කියා වෙන දෙයක් කරන පිරිසක් ආණ්ඩුවේ සිටින බව පිලිගන්නා බවත් මහනුවර ගැටුම පසුපස ඔවුන්ද සිටිය යැකි බවත් හිටපු ඇමති රවි කරුණානායක මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ කලහකාරී තත්වයෙන් මහනුවර ප‍්‍රදේශයේ ඇති වූ තත්වය නිරීක්‍ෂණය කිරීමට ගිය අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.
එම සිදුවිම් හේතුවෙන් මිය ගිය දෙදෙනාගේ පවුලේ අයට සිය මන්ත‍්‍රී වැටුපෙන් මාසිකව රුපියල් 20,000 බැගින් ලබා දීමටද මන්ත‍්‍ර‍්‍රිවරයා පොරොන්දු විය.
