Tuesday, March 27, 2018
Home
Gossip Lanka News
ගෝටා එක්ක මහින්ද යලි රජකරවන හැටි ගෝටාගේම කටින් පනී
ගෝටා එක්ක මහින්ද යලි රජකරවන හැටි ගෝටාගේම කටින් පනී
-
Tuesday, March 27, 2018
ශ‍්‍රී ලංකාව අද වන විට කිසිවෙකුගේ හෝ වහලෙක් වී ඇති ලෙසක් තමනට පෙනෙන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.
රනිල් වික‍්‍රමසිංහ අගමැති කල ආකාරයට, ශිරාණි බණ්ඩාරනායක අගවිනිසරු කල ආකාරයටම නැවතත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ගෙන එන බවද ඔහු කීවේය.
ආවන්ගාඩු නඩුවට පෙනී සිටීම සදහා අලූත්කඬේ අධිකරණය හමුවට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.
