ඊයේ (26) දිනයේදි වීරතුංග මහතාව ඩුබායි බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවට රජයට අයත් දිනපතා ඉංග්‍රීසි පුවත්පතක වාර්තා කර තිබිම උපුටා ගනිමීන් මෙම වාර්තා පල විය.
මීග් යනා ගණුදෙනුවක් සම්බන්ධයෙන් වීරතුංග මහතාට මෙරට අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කර තිබුණී.