BREAKING NEWS
latest

728x90

468x60

Sunday, March 04, 2018

අප්‍රේල් වල අලුත් ගමනක් – රනිල්ට එන විශ්වාසභංගය ගැන හරීන් කතා කරයි - Harin Fernando

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගේ බණ්ඩාර, අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එන බව කියන විශ්වාසභංග යෝජනාව ගැන තරුණ අමාත්‍යවරයෙකු වන හරීන් ප්‍රනාන්දු අදහස් පළ කර සිටී.

“නායකතුමාව අපි වෙනස් කරන්න ඕනේ නෑ..නායකතුමා විසින් වෙනස් වෙයි. අලුත් සංකල්පයක් අපි ගේන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. පක්ෂය තරුණ කණ්ඩායමකට භාර දෙයි කියන විශ්වාසය අපි තුළ තියෙනවා. ලබන මාසේ වෙන්න කලින් අපිට අලුත් විදිහේ ගමනක් යන්න පුළුවන් වෙයි.”යැයි හරීන් ප්‍රනාන්දු කියා සිටී.
« PREV
NEXT »