Friday, April 20, 2018
Home
Gossip Lanka News
පොලිසියට හොයන්නම බැරිවුණු අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරැවේ නිදහසේ එලිමහනේ
පොලිසියට හොයන්නම බැරිවුණු අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරැවේ නිදහසේ එලිමහනේ
-
Friday, April 20, 2018
මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ප‍්‍රධාන චූදිතයෙක් වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන් නිදහසේ සැරිසරන පින්තූරයක් මේ වන විට සමාජ ජාලයන්හි හුවමාරු වෙමින් ඇත.
මෙම පින්තූරය ගෙන ඇත්තේ සිංගප්පුරුවේ ‘ලිට්ල් ඉන්දියා’ ප‍්‍රදේශයේදීය.
මොහුව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු කිහිපයක්ම නිකුත් කර ඇතත් මේ වන තෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබී නැත.

