Friday, May 11, 2018
Home
Gossip Lanka News
මාස දෙකකට වරක් ඉන්ධන මිල අඩු වැඩි වේ : ළමා ඉතුරුම් ගිණුම් සඳහා බදු නෑ
මාස දෙකකට වරක් ඉන්ධන මිල අඩු වැඩි වේ : ළමා ඉතුරුම් ගිණුම් සඳහා බදු නෑ
-
Friday, May 11, 2018
නව ඉන්ධන මිල සූත්‍රය අනුව මාස දෙකකට වරක් ඉන්ධන මිල අඩුවිම හෝ වැඩිවිම සිදුවිය හැකි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය.
ඊයේ (10දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. නව ඉන්ධන මිල සූත්‍රයට පෙරෙයිදා (09දා) කැබිනට් අනුමැතිය හිමිවිය.
එමෙන්ම ළමා ඉතුරුම් ගිණුම් සදහා මෙතෙක් පනවා තිබු 2.5%ක බද්ද ඉවත්කිරීමට ද මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...