BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, May 22, 2018

ඇමති සාගලයි ඇමති ෆොන්සේකායි අලුත් වැඩක

දකුණු පලාත තුළ සංචාරක අවස්ථා සංවර්ධනය කිරීමේ දී වනජීවී කලාප ආශ්‍රිත ක්‍රියාකාරකම් දියුණු කිරීමේ ක්‍රමවේද සකස්කිරීම පිලිබඳ සාකච්ඡාවක් ව්‍යාපෘති කළමනාකරණ,
තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සහ තිරසර සංවර්ධන, වනජීවි හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා අතර සාකච්ඡාවක් රජගිරියේ පිහිටි තිරසර සංවර්ධන, වනජීවි හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශයේ දී අද දින ( 22) පැවැත්විණ. 
« PREV
NEXT »