BREAKING NEWS
latest

728x90

468x60

Monday, May 07, 2018

එජාප මැයි සැමරුමේදී ෆොන්සේකා ගැයූ ‘අදුරු කුටිය තුල’ ගීතය සමාජ ජාලවල අතිශයින් ජනප‍්‍රියයි

එක්සත් ජාතික පක්‍ෂය විසින් ඊයේ කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රිඩාංගණයේදී පවත්වන ලද මැයි දින සැමරුමේදී ඇමති සරත් ෆොන්සේසේකා විසින් ගායනා කරන ලද ගීත කොටස සමාජ ජාලයන්හි මේ වන විට අතිශයින් ජනප‍්‍රියය.


ප‍්‍රවීණ ගායන ශීල්පී ටී.එම්. ජයරත්න මහතා විසින් ගයන ‘අදුරු කුටිය තුල දොරගුලා ලාගෙන’ ගීතය ෆොන්සේකා මහතා විසින් එජාප මැයි සැමරුමේදී ගයනු ලැබීය.


« PREV
NEXT »