BREAKING NEWS
latest

728x90

468x60

Saturday, June 16, 2018

යහපාලනය ඉතිහාසය වෙනස් කරයි - ITN TV වැඩසටහන් නවතියි

කාර්මික දෝශයක් හේතුවෙන් පැයක පමණ කාලයක් ස්වාධීන රූපවාහිනියේ (ITN) දෛනික වැඩසටහන් පෙළ ගැස්ම තාවකාලිකව අත්හිටුවා තැබීමෙන් පසුව මේවන විට එහි විකාශ කටයුතු නැවත ආරම්භ කර ඇත.

වසර 1979 දී ආරම්භ කරන ලද මෙම රූපවාහිනී නාලිකාවේ දෛනික වැඩසටහන් විකාශය කර ගැනීමට නොහැකි වූ පළමු අවස්ථාව මෙය බවද පැවසේ.

SLM
« PREV
NEXT »