Tuesday, July 10, 2018
Home
Gossip Lanka News
16 දෙනාගේ සංවිධායක ධුර ගැන ළඟදීම තීන්දුවක් - ශ්‍රීලනිප මහලේකම් කියයි
16 දෙනාගේ සංවිධායක ධුර ගැන ළඟදීම තීන්දුවක් - ශ්‍රීලනිප මහලේකම් කියයි
-
Tuesday, July 10, 2018
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළට ආණ්‌ඩුවෙන් වෙන් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 16 දෙනා සහභාගි නොවන්නේ නම් ආසන සංවිධායක තනතුරුවල තවදුරටත් ඔවුන් තබා ගන්නවාද නැද්ද යන්න පිළිබඳව ළඟදීම තීන්දුවක් ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා ඊයේ (9දා) පැවසූ බව දිවයින පුවත්පත සදහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දුර්වල කිරීමට කිසිවකුට ඉඩ නොදෙන බවද 16 දෙනාත් ඇතුළු සියලු ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ට තම ආසනවල පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස පක්‍ෂය උපදෙස් දී ඇතැයිද හෙතෙම කීය.
පක්‍ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ සාර්ථකව සිදු වන අතර 16 දෙනාගේ කණ්‌ඩායමේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු තවම පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු කර නොමැති බව මහලේකම්වරයා පැවසීය. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළට සම්බන්ධ වී සිටින බවත් තවත් මන්ත්‍රීවරුන් කීපදෙනකුට එක්‌වන බව දුරකථනයෙන් දැනුම් දුන් බවත් පැවසූ රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා නැත්නම් අනිවාර්යයෙන්ම ඔවුන් ගැන තීරණයක් ගන්නා බවත් කියා සිටියේය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...