ජපානය හා ශ්‍රී ලංකාව එක්ව විද්‍යුත් ත්‍රිරෝද රථයක් නිෂ්පාදනය කර තිබෙනවා.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවී ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුනේ එහි පළමු කාණ්ඩය 2020 වසර මැද භාගයේදී නිෂ්පාදනය කිරීමට කටයුුතු කරන බවයි.
එසේම මෙම ත්‍රිරොද රථය සමුරායි ලෙස නම්කර තිබෙනවා.
Launch of the electric TUK - TUK in Sri lanka by Japan Sri Lanka Comprehensive Partnership Secretariat and T-PLAN. The first batch of electric three wheeler's manufactured in Sri Lanka will be ready by mid-2020. #lka #Japan 🇱🇰🤝🇯🇵 pic.twitter.com/ut6jgcGI43— Mangala Samaraweera (@MangalaLK) July 23, 2018