Monday, July 09, 2018
Home
Gossip Lanka News
ඒකාධිපතියෙක් ආවොත් නාමල්ට වෙන දේ ගැන වෙල්ගම කියපු කතාව
ඒකාධිපතියෙක් ආවොත් නාමල්ට වෙන දේ ගැන වෙල්ගම කියපු කතාව
-
Monday, July 09, 2018
ඒකාධිපතියකු පන්නයේ පාලකයකු තමන් කිසිසේත් අනුමත නොකරන බවත් ඊට එරෙහි ප්‍රතිපත්තියේ වෙනසක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කරයි.
හිරු රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර ඒකාධිපතියකු ආකාරයට කටයුතු කරන පාලකයකු පැමිණියහොත් හිටපු ජනාධිපතිගේ පුත්‍රයා වූ නාමල් රාජපක්ෂටද රගර් බෝලයක් අරගෙන මැලේසියාවට යන්නට සිදුවන බවද ඔහු පැවසීය.
එසේම තමා ඇතුළු අනෙක් දේශපාලනය කරන උදවියටද එවැනි පාලනයක් යටතේ කිසිවක් කිරීමට ඉඩක් ලැබෙතැයි සිතිය නොහැකි බවද ඔහු පවසයි.
මෙහිදී වැඩසටහන මෙහෙයවන නිවේදකයා විසින් ඔබ මේ සඳහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධව දැයි විමසූ විට මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ තමන් මේ කියන්නේ ඒකාධිපති ආකාරයේ දරදඬු පාලකයකු නොගැළපෙන බව සහ ඊට වඩා මීට පෙර සාමාන්‍ය මැතිවරණ ක්‍රමයට මුහුණදී ඇති පාලකයකු ගැළපෙන බව යැයි සඳහන් කර ඇත.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...