Advertisements
Showing posts with label Rajitha Senarathne. Show all posts
Showing posts with label Rajitha Senarathne. Show all posts
Tuesday, May 29, 2018
-
Tuesday, May 29, 2018
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය සභාපති ධූරයට සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ඊයේ (28) නිතරගයෙන් තේරී පත්වී තිබෙනවා. ඒ වසරක කාලයක් සදහායි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අද පැවැති 143 වන විධායක මණ්ඩල රැස්වීමේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම තනතුරට තේරී පත්ව තිබෙනවා. සභාපති ධූරය සදහා පත් වූයේ බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යවරයායි.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න එහි විධායක මණ්ඩල සාමාජිකයෙකු ද වනවා.
Thursday, March 01, 2018
-
Thursday, March 01, 2018
කැබිනට් මණ්‌ඩලය සකස් කිරීම විද්‍යානුකූලව සිදුවිය යුතු බවට කොපමණ කතා කළත් එසේ සිදුනොවීම ගැටලුවක් බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.
ආණ්‌ඩුව පත්වූ අවස්‌ථාවේදීද ඇමැති මණ්‌ඩලය විද්‍යාත්මක ක්‍රමවේදයකට සකස් කිරීමට තීරණය කර තිබූ නමුත් නොගැලපෙන අමාත්‍යාංශ එක්‌වී තිබූ බවද මුදල් අමාත්‍යාංශය කෑලිවලට කැඩීගොස් තිබූ බවද හෙතෙම කීය.
Tuesday, January 30, 2018
-
Tuesday, January 30, 2018
මේ අවුරුද්ද රාජපක්ෂලා වැලිකඩ යවන අවුරුද්ද බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඒ කෑගල්ල දිස්ත්‍රික්කයේ පසුගියදා (28) පස්වරුවේ පැවති ජන රැළියකට එක්වෙමිනි.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.
“මෙම මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය වටා ජනතාව ඒකරාශී වෙමින් සිටිනවා. එමගින් රජය තවත් ශක්තිමත් වෙනවා. 2015 මැතිවරණයට අපි ඉදිරිපත් වූයේ ජිවිත අවධානමක් ඇතිවයි. පසුගිය රජය සමයේ සිදු කළ නින්දිත දේශපාලනය නිසා රාජපක්ෂලාගෙන් ඉවත් වුනා. අපි හොර රහසේ සාකච්ඡා කර රට බේරා ගැනීමට කටයුතු කළා. නමුත් පැරදුනු රාජපක්ෂලා යළි කරළියට පැමිණ සිටිනවා. එම පැරදුන රාජපක්ෂලාට ඉදිරියට එන්න අපි ඉඩ දෙන්නේ නැහැ. වත්මන් රජය වසර 03 ක් පුරා මොනවද කළේ කියලා සමහරු අහනවා. අපේ රජයේ ඉන්නේ පසේ බුදුවරු. කරපු වැඩ කියන්න දන්නේ නැහැ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා උජාරුවට වැඩ කරනවා. ජනාධිපතිවරයාගේ හෝ අග්‍රාමාත්‍යවරයාගේ නියෝග වලට වැඩ කරන්නේ නැහැ. පුර්ණ නිදහස ලබාදී තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා අහනවා පොල් සම්බෝලයක් ගැන. පොල් බෑය ගැන. නියගය නිසා පොල් නිෂ්පාදනය අඩු වෙලා.
Thursday, April 06, 2017
-
Thursday, April 06, 2017
udOH u.ska oek.;a mßÈ 2017'04'07 jeksod rcfha ffjoH ks,Odßkaf.a ix.uh úiska wdrïN lsÍug kshñ; nj lshk jev j¾ckh fï wjia:dfja § wirK frda.S ðú; wk;=f¾ oeóug isÿ lrk mgq jD;a;Sh l%shdud¾.hla nj fi!LH" fmdaIK yd foaYSh ffjoH wud;H rdð; fiakdr;ak mjikjd'
ud,fUa ihsgï fm!oa.,sl úYaj úoHd,h iïnkaOfhka ckdêm;s ffu;%smd, isßfiak uy;d fï jkúg;a rcfha ffjoH ks,Odß ix.uhg wjia:d .Kkdjl§u idlÉPd ,nd § ;sfnk w;r" .eg¿jg läkñka úi÷ula ,ndfok nj;a Tjqka fj; m%ldY lr ;sfnk njo fmkajd fokjd'
Subscribe to:
Posts
(
Atom
)
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...



