Wednesday, December 20, 2017
Home
Gossip Lanka News
ඡන්දෙ දවස්වල බෙදන බඩුවලට ස්ටිකරයක්
ඡන්දෙ දවස්වල බෙදන බඩුවලට ස්ටිකරයක්
-
Wednesday, December 20, 2017
පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනය තෙක් මැති ඇමැතිවරුන්, දේශපාලන සංවිධාන ඇතුළු වෙනත් සංවිධාන මඟින් ජනතාව අතර බෙදා දෙන සියලුම භාණ්ඩවල ස්ටිකරයක් ඇලවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරයි.
'මෙම ද්‍රව්‍ය ඔබ වෙත ලබා දෙන්නේ මහජනතාවගෙන් අය කරගෙන ඇති බදු මුදල්වලිනි' මැතිවරණ කොමිෂන් සභාවේ පණිවුඩයකි' යනුවෙන් එම ස්ටිකරයෙහි සඳහන් කරන බව එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.
අපේක්‍ෂක ප්‍රවර්ධනය සඳහා ප්‍රදර්ශනය කෙරෙන ප්‍රචාරක පෝස්ටර් මතද මැතිවරණ දෙපාර්තමේන්තුවේ පෝස්ටරයක් අලවන බවද සභාපතිවරයා සඳහන් කරයි.
එම පෝස්ටරය මත 'මෙය නීති විරෝධී පෝස්ටරයකි' යනුවෙන් සඳහන් පෝස්ටරය අලවන බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවැසීය.
මැතිවරණ නීති උල්ලංඝනය කරන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කෙරෙන බවද සභාපතිවරයා අවධාරණය කෙළේය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...