BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, March 27, 2018

උදයංග වීරතුංගව අත්අඩංගුවට ගැනීම යලිත් කෙප්පයක් වෙයි. අත්තඩංගුවට ගත්තෙ නැතිලු FCIDය කියයි

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාව අත්අඩංගුවට ගෙන ඇති බව පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් මෙතෙක් නිල වශයෙන් කිසිඳු තොරතුරක් වාර්තා වි නොමැති බවත් පොලිස් මුල්‍ය අපරාධ පරික්ෂණ කොට්ඨාශය මාධ්‍ය වෙත සඳහන් කළේය.

ඊයේ (26) දිනයේදි වීරතුංග මහතාව ඩුබායි බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවට රජයට අයත් දිනපතා ඉංග්‍රීසි පුවත්පතක වාර්තා කර තිබිම උපුටා ගනිමීන් මෙම වාර්තා පල විය.

මීග් යනා ගණුදෙනුවක් සම්බන්ධයෙන් වීරතුංග මහතාට මෙරට අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කර තිබුණී.
« PREV
NEXT »