BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, March 07, 2018

ඒකාබද්ධයේ නුගේගොඩ රැළියත් කල්දමයි - Joint Opposition

රටේ විවිධ ප්‍රදේශවල මේ වන වි ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ඒකාබද්ධ විපකෂය විසින් හෙට (07දා) නුගේගොඩදී සංවිධානය කර තිබූ ජන හමුව අවලංගු කිරීමට කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි. 

ඔහු මීට ස්වල්ප වේලාවකට පෙර සිය ට්විටර් ගිණුමෙන් මේ බව ප්‍රකාශ කළේය.
« PREV
NEXT »