BREAKING NEWS
latest

728x90

468x60

Advertisements

Showing posts with label Joint Opposition. Show all posts
Showing posts with label Joint Opposition. Show all posts

Wednesday, March 07, 2018

ඒකාබද්ධයේ නුගේගොඩ රැළියත් කල්දමයි - Joint Opposition

රටේ විවිධ ප්‍රදේශවල මේ වන වි ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ඒකාබද්ධ විපකෂය විසින් හෙට (07දා) නුගේගොඩදී සංවිධානය කර තිබූ ජන හමුව අවලංගු කිරීමට කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි. 

Tuesday, February 27, 2018

රනිල් පන්නන්න එජාපයෙන් ගෙනෙන විශ්වාස භංගයට සහාය දෙනවා..- මහින්ද ඇතුළු ඒකාබද්දය නිල වශයෙන් කියයි - Joint Opposition

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එ‍රෙහිව ඕනම අයකු ගෙන එන විශ්වාසභංග යෝජනාවකට ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය හිමිවන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

අගමැතිවරයා පඹණක් නොව වර්තමාන ආණ්ඩුව ද අනිවාර්යෙන්ම ගෙදර යැවිය යුතු බව පැවසූ රණතුංග මහතා ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය ඕනෑම අවස්ථාවක ‍අත් දෙකම ඔසවා සහයෝගය පළ කරන බවත් අවධාරණය කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවට පාලිත රංගෙ බණ්ඩාර මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මිනුවන්ගොඩ පැවැති ජනහමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

Friday, February 23, 2018

විපක්‍ෂය ජාතික ආණ්‌ඩුවේ අලුත් ලියවිල්ල ඉල්ලයි - Joint Opposition

ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීම සඳහා එක්‌සත් ජාතික පක්‌ෂය එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය අත්සන් කළ අලුත් ලියවිල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ඉල්ලා සිටිද්දී ජාතික ආණ්‌ඩුව පිහිටුවීමේ යෝජනාව නීත්‍යානුකූල බවට තමන්ට නීති උපදෙස්‌ ලැබී ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (22දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විසින් ජාතික ආණ්‌ඩුව පවත්වාගෙන යන බවට කළ ප්‍රකාශයන්ට අමතරව තමන්ද මේ පිළිබඳ නීති උපදෙස්‌ ලබා ගත් බව කථානායකවරයා කීවේය.